තායිලන්තයේ මාසයක හදිසි කාලයක් ප්‍රකාශයට පත්කර තිබේ.
මාර්තු 26 වනදා සිට එම කාලය ක්‍රියාත්මක බව තායිලන්ත අග්‍රාමාත්‍ය ප්‍රයුත් චාන් ඕචා ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇත.
අගමැතිවරයා සදහන් කර ඇත්තේ රෝගය පාලනය කිරීම සඳහා නව අවශ්‍යතා බලාත්මක කරන බවත් ඒවා දිනපතා ක්‍රියාත්මක කිරීම සඳහා කමිටුවක් පත් කරන බවත් ය.
0 Comments