කොරෝනා වෛරසය වියපත් පුද්ගලයන්ට මෙන්ම තරුණයන්ට ද අනතුරුදායක විය හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවා සිටියි.
එහෙත් නිසි පිළිවෙත් අනුගමනය කිරීමෙන් මෙය පාලනය කළ හැකි බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මතය වී ඇත.
චීනය අනුගමනය කළ සාර්ථක ක්‍රමවේදය සිහිපත් කරමින් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්‍ෂ ජනරාල් ටෙඩ්රෝස් ගේබ්‍රියාෂස් මේ බව පැවසීය. කොවිඩ් නයින්ටීන් රෝගය සම්බන්ධයෙන් තත්ත්වය පැහැදිලි කරමින් ගේබ්‍රියාෂස්ගේ ප්‍රධානත්වයෙන් මාධ්‍යහමුවක් සිවිස්ටර්ලන්තයේ ජිනීවා අගනුවරදී පැවැත්විණ.
0 Comments