Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අප්‍රේල් 3 දක්වා ගෙදර ඉදන් වැඩ කරන කාලයක් ලෙස ප්‍රකාශයට පත් කරයි

මාර්තු 30 සිට අප්‍රේල් 3 වනදා තෙක් කාලය නිවසේ සිට රාජකාරි කටයුතු කිරීමේ කාලයක් ලෙස රජය විසින් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

කොරෝනා වෛරසය රට තුල ව්‍යාප්තිය වැලැක්වීම සඳහා රජය මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව සඳහන්. 

මේ අතර අත්‍යාවශ්‍ය සේවා ලෙස නම් කර ඇති ආයතන හැර සියලුම රාජ්‍ය , අර්ධ රාජ්‍ය හා පෞද්ගලික අංශ ආයතන මේ යටතට ගන්නා බවයි රජය පවසන්නේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();