ජාතික නිදහස් දිනට සදහම් පදනමින් පැළ කෝටියක් සිටුවයි
මෙවර ජාතික නිදහස් දිනයට සමගාමීව පැළ කෝටියක් සිටවීමේ වැඩසටහනක් ශ්‍රී ලංකා සදහම් පදනම මඟින් ක්‍රියාත්මක කෙරේ. ඒ අනුව ප්‍රථමු රෝපණ වැඩසටහන වව්නියාව, කොළඹ, බදුල්ල, කතරගම වල්ලිගුහාව, බණ්ඩාරවෙල කිරිඔරුව යන ප්‍රදේශවල දී ක්‍රියාත්මක වේ. වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, සණස බැංකුව මඟින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
අරුණ ඩයස්
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments