‘හිරු නැගෙන නැගෙනහිර ලස්සන කරමු‘ වැඩසටහන ඇරඹෙයි
‘හිරු නැගෙන නැගෙනහිර ලස්සන කරමු‘ යන තේමාව යටතේ ත්‍රිකුණාමලය නගරය පිරිසිදු කිරීමේ සමාරම්භක වැඩසටහන නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවර අනුරාධා යහම්පත් මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද(24) ආරම්භ කෙරිණි.
මේ සඳහා ත්‍රීකුණාමල දිස්ත්‍රික් රාජ්‍ය ආයතන මා සිවිල් සංවිධාන ද සහයෝගය දැක්වූහ.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments