දිස්ත්‍රික්ක පහකට නාය යෑමේ අවධානමක්
පවතින වැසි තත්ත්වය හේතුවෙන් දිවයිනේ දිස්ත්‍රික්ක පහකට නාය යෑමේ අවධානම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය කටයුතු කර තිබේ.
ඒ අනුව මාතලේ, මහනුවර, නුවරඑළිය, බදුල්ල, මොණරාගල යන දිස්ත්‍රික්කවලට මෙසේ නාය යෑමේ අවධානම් නිකුත් කර තිබේ.
The post දිස්ත්‍රික්ක පහකට නාය යෑමේ අවධානමක් appeared first on Lanka News Column.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments