සුනාමියෙන් මියගිය අය සබරගමුවේදි සිහිපත් කෙරේ
සුනාමි ව්‍යසනයට වසර 15ක් සම්පූර්ණ වූ ඊයේ (26) ඉන් මියගිය අය සිහිපත් කරමින් සබරගමුව පළාත් සභාව සංවිධානය කළ සැමරුම් වැඩසටහන රත්නපුර නව නගරයේ පිහිටි පළාත් සභා පරිශ්‍රයේ පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති අවස්ථාව. ඒ අනුව සබරගමුව පළාත් සභාවේ සියලුම සේවක සේවිකාවෝ පෙ.ව.9.25 සිට පෙ.ව.9.27 දක්වා විනාඩි දෙකක නිශ්ශබ්දතාවයක යෙදුණහ.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments