Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වසර 18කට පසු දිස් වූ වළයාකාර සූර්යග්‍රහණය

වසර 18 කට පසු ඊයේ (26) ලංකාවට දිස් වූ වලයාකාර සූර්ය ග්‍රහණය ලංකාවේ වේලාවෙන් (8.09 සිට 11.26) දක්වා පැවතිණි. මේ ඡායාරූපයෙන් දැක්වෙන්නේ කොළඹ ඩීන්ස් පාරේ ගරාජයක් ඉදිරිපිට වෑල්ඩින් කිරීමේදී භාවිතා කරන නොම්බර් 14 වෑල්ඩින් කණ්ණාඩියකින් පිරිසක් සූර්ය ග්‍රහණය නිරීක්ෂණය කරන අයුරුයි.

ඡායාරූපය සමන් ශ්‍රී වෙදගේ

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();