ඉතාලියේ අධ්‍යාපන ඇමැති ඉල්ලා අස්වීමේ තීරණයක
ඉතාලියේ අධ්‍යාපන අමාත්‍ය ලොරෙන්සෝ ෆියොරෝ මොන්ටි මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇත.
අධ්‍යාපනයේ දියුණුව සඳහා තමන් රජයෙන් ඉල්ලා සිටි අරමුදල් ලබා නොදීම හේතුවෙන් ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට තීරණය කර ඇති බව එරට විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති අතර ඉල්ලා අස්වීමට අදාළ ලිපිය ඉතාලි රජය වෙත භාර දුන් බවට රජය මෙතෙක් ප්‍රකාශ කර නැත.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments