Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සයිබර් අපරාධවලට සම්බන්ධ චීන්නු 122ක් නේපාලයේ දී අත්අඩංගුවට

සයිබර් අපරාධවලට සම්බන්ධ චීන ජාතිකයන් පිරිසක් නේපාලයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

සංචාරක වීසා මත නේපාලයේ රැඳී සිටි චීන ජාතිකයන් 122දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස්මාධ්‍ය වාර්තා කරයි.

එරට පොලීසිය කත්මන්ඩු අගනුවර නිවාස 9ක් පරීක්ෂා කිරිමේ දී මෙම චීන ජාතිකයන් පිරිස අත්අඩංගු වටගෙන ඇති වාර්තා වේ.

එහිදී සයිබර් අපරාධ සඳහා යොදාගත් ජංගම දුරකතන 700ක් ලැප්ටොප් 331ක් පරිගණක 100ක් ඇතුළු විද්‍යුත් උපකරණ තොගයක් ද නේපාල පොලීසිය භාරයටගෙන තිබේ.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();