Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සාග් කාන්තා දුර පැනීමේ ඉසව්වේ රන්-රිදී ශ්‍රී ලංකාවට

13 වැනි දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කාන්තා දුර පැනීමේ ඉසව්වේ රන් සහ රීදී පදක්කම් ද්විත්වයම දිනා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ සමත් වූහ.
 
එහිදී සාරංගි සිල්වා මීටර් 6.38 රන් පදක්කමට හිමිකම් කී අතර අංජානී පුලවංශ රිදී පදක්කමට හිමිකම් කීවේය.  අංජානී පුලවංශ දැක්වූ දක්‍ෂතාව මීටර් 6.11කි.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();