Ticker

6/recent/ticker-posts

Header Ads Widget

රුසියානු ඔත්තු සේවා මධ්‍යස්ථානයට වෙඩි ප්‍රහාරයක්

රුසියාවේ මොස්කව් අගනුවර FSB හෙවත් රුසියානු මධ්‍යම ඔත්තු සේවා මධ්‍යස්ථානයට කිසියම් පුද්ගලයෙකු විසින් වෙඩි ප්‍රහාරයක් එල්ල කර තිබේ.
 
එම ප්‍රහාරයෙන් ඔත්තු සේවා නිලධාරියෙක් ජීවිතක්ෂයට පත්ව තවත් 5 දෙනෙක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. තුවාල ලැබූවන්ගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතල බවද සදහන් වේ.
 
මධ්‍යස්ථානයෙන් පිටතදී තුවක්කුකරු මෙම ප්‍රහාරය එල්ල කර තිබේ.  ආරක්ෂක අංශ එල්ලකළ ප්‍රති ප්‍රහාරවලින් තුවක්කුකරු මිය ගොස් ඇතැයි ද සදහන් වේ.
 
මෙම වෙඩි තැබීම සිදුව ඇත්තේ, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සිය වාර්ෂික මාධ්‍ය හමුව පවත්වා පැය කිහිපයක් ගතවීමෙන් පසුව මෙම සිද්ධිය සිදුව ඇත.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();