Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වෙයි

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත වෙයි

පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී ඔහු අභාවප්‍රාප්තවී ඇති බව පවුලේ ඥාතීන් සඳහන් කරයි

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදීශිෂ්‍යයෙක් වන මේ මහතා 2016 වර්ෂයේදී ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස පත්වීම් ලැබූහ.

කොළඹ විශ්ව විද්‍යාලයෙන් නීති අධ්‍යාපනය ලැබූ ඒ මහතා 2013 සහ 2014 වර්ෂය තුළ ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ උප සභාපතිවරයා ලෙස කටයුතු කර තිබේ.

එමෙන්ම මහ බැංකු බැදුම්කර ගනුදෙනුව පිළිබඳ සෙවීම සදහාපත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිසමේ සාමාජිකයෙකු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන මහතා කටයුතු කළේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();