
අධ්‍යන පොදු සහතික පත්‍රඋසස් පෙළ විභාගයේ ප්‍රතිඵල හෙට දිනයේදී නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
විභාග කොමසාරිස් ජෙනරාල් සනත් බී. පූජිත මේ බව සදහන් කර ඇත .
පසුගිය අගෝස්තු මස 05 වැනි දා විභාගය ආරම්භ විණි.
ඒ සඳහා පෙනි සිටි අයැදුම්කරුවන් සංඛ්‍යාව තුන් ලක්ෂ තිස් හත්දාස් හත්සිය හතරකි.
The post උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල හෙට. appeared first on Lanka News Column.
0 Comments