Ticker

6/recent/ticker-posts

Header Ads Widget

යාපනයේ විශේෂ සෝදිසි මෙහෙයුමක්

යාපනය නගරය ආශ්‍රිතව ක්‍රියාත්මක විවිධ අපරාධවලට සම්බන්ධ පිරිස් සොයා විශේෂ සෝදිසි මෙහෙයුමක් අද (22) ආරම්භ කර තිබෙනවා.

පොලිසිය, යුද හමුදාව සහ විශේෂ කාර්ය බළකාය එක්ව අදාළ සෝදිසි කිරීම් සිදුකළ බවයි යාපනය පොලිසිය පැවසුවේ.

යාපනය නගරය කේන්ද්‍ර කරගනිමින් ක්‍රියාත්මක වන ආවා කල්ලිය ඇතුළු විවිධ අපරාධ කණ්ඩායම් අත්අඩංගුවට ගැනීම මෙම මෙහෙයුමේ අරමුණවී තිබුණා.

ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීමේ අරමුණෙන් ඉදිරියේදීද මෙවැනි සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවයි යාපනය පොලිසිය ප්‍රකාශ කළේ.

The post යාපනයේ විශේෂ සෝදිසි මෙහෙයුමක් appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();