Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ශක්ති TV විවාදයේදී උණුසුම් තත්ත්වයක් - මනෝ ගනේෂන් ප‍්‍රතිවාදියාට නැගිට පහර දෙයි [Video]

ඊයේ රාත්‍රියේ  ශක්ති ටීවී නාලිකාව ඔස්සේ විකාශනය වූ ‘මින්නල්’ වැඩසටහනේදී උණුසුම් තත්ත්වයක් ඇතිවිය.
හිටපු ඇමතිවරයෙකු වූ මනෝ ගනේෂන් මහතා කෝපයෙන් නැගිට ප‍්‍රතිවාදි ඒ.එල්.එම් අතවුල්ලා මහතාට බැන වැදුනේය.
ඔහු අත තිබූ වතුර වීදුරුවෙන්ද ප්‍රතිවාදියා වෙත දමා ගසනු ලැබීය. 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();