Ticker

6/recent/ticker-posts

Header Ads Widget

අගමැති මුදල් අමාත්‍ය ධුරයේ වැඩ අරඹයි

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අද පෙරවරුවේ, මුදල්, ආර්ථික, ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍ය ධූරයේ වැඩ භාර ගත්තේ ය.

මීට අමතරව ආර්ථික, ප්‍රතිපත්ති සංවර්ධන, බුද්ධ ශාසන, සංස්කෘතික හා ආගමික කටයුතු, නාගරික සංවර්ධන, ජලසම්පාදන හා නිවාස පහසුකම් අමාත්‍යවරයා වන්නේ ද අග්‍රාමාත්‍යවරයායි.

මෙම අවස්ථාවට ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර , මුදල් අමාත්‍යංයේ හා මහා භාණ්ඩාගාරයේ ලේකම් එස්.ආර්. ආටිගල යන ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();