ඉන්දීය නිදහස් සටනේ පුරෝගාමියෙක්වන 1896 දී උපන් මහත්මා ගාන්ධිතුමන්ගේ 150 වන ජන්මදිනය නිමිතිකරගෙන පිළිරුවක් බ්‍රිතාන්‍යයයේදී නිරාවරණය කෙරුණි.
බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර් නුවරදී පිළිරුව නිරාවරණය කෙරුණු බව බීබීසී පුවත් සේවය වාර්තා කර ඇත. මැන්චෙස්ටර් නුවර බහු සංස්කෘතික සමාජීය දැක්ම මෙම පිලිරුවෙන් පිලිබිමු වන බව එහි නිර්මාණකරු වන රාම් වී සුතර් පවසයි.
මෙම ලෝකඩ පිළිරුව අඩි නවයක් පමණ උසකින් යුක්තය. 1931 වසරේ මහත්මා ගාන්ධිතුමන් මැන්චෙස්ටර් නුවරට පැමිණීමද මෙමගින් සංකේතවත් කෙරේ.
0 Comments