අමෙරිකානු ජනාධිපතිගෙන් IS නායකයාගේ මරණය ගැන විශේෂ ප්‍රකාශයක්
සිරියාවේ සිදු කළ අමෙරිකානු මෙහෙයුමකදී IS නායක අබු බකර් අල්-බග්ඩාඩි මියගොස් ඇති බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තහවුරු කර තිබෙනවා.
අමෙරිකානු ජනාධිපතිවරයා ජාතිය අමතමින් මේ බව තහවුරු කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments