Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මලක් මිලින වෙයි

ශ්‍රී ලංකා යොවුන් නෙට්බෝල් කණ්ඩායමේ උප නායිකා කොළඹ විශාඛා විදුහලේ මෙලනි අමා විජේසිංහ ඊයේ ජීවිතයෙන් සමුගත්තාය. මියයන විට දාහත් හැවිරිදි වියේ පසුවූ ඈ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් ප්‍රතිකාර ලබමින් පසුව සිටියදී මේ ඉරණමට පත්වූවාය.

පසුගියදා ජපානයේ පැවති ආසියානු යොවුන් නෙට්බෝල් තරගාවලියේදී ශ්‍රී ලංකා පිලේ උප නායිකාව ලෙස කටයුතු කළ ඇය එම තරගාවලියේ දී ආසියාවේ හොඳම විදින්නිය ලෙසින් සම්මාන දිනාගත් අතර බොට්ස්වාන හී පැවති යොවුන් ලෝක ශූරතා නෙට්බෝල් තරගාවලියට සහභාගි වූවාය. ඇයගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පසුව දැනුම් දීමට නියමිතය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();