සමස්ත ලංකා පාසල් එල්ලේ තරගාවලියේ බාලිකා තරග පසුගියදා උඩුබද්දාව ශ්‍රී ධම්මානන්ද මහා විද්‍යාලයීය ක්‍රීඩාංගණයේදී පැවැත්විණි. වයඹ පළාත් ක්‍රීඩා අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේ පැවැති මේ තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට පුත්තලම කන්දාලය මහා විද්‍යාලයීය කණ්ඩායම සමත් වූ අතර අනුශූරතාව කුලි/කනදුල්ල ධර්මරාජ මහා විද්‍යාලයීය කණ්ඩායමට හිමිවිය. පුත්තලම කන්දතොඩුවාව මහා විද්‍යාලය තෙවැනි ස්ථානය අත්කර ගත්තේය. ඡායාරූපය - උඩුබද්දාව සමූහ
උඩුබද්දාව සමූහ ආර්. ඇම්. කරුණාතිලක
0 Comments