ගම්පහ සණස බැංකුවේ සභාපතිවරයා අත්අඩංගුවට.
තැන්පත්කරුවන්ගේ රුපියල් කෝටි 55 කට අධික මුදලක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියකට අදාලව ගම්පහ සණස බැංකුවේ සභාපතිවරයාවූ නීතිඥ ලලිත ජයසූරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන ඇත.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශණ විශේෂ ඒකක 2 හි නිලධාරීන් විසින් ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත.
The post ගම්පහ සණස බැංකුවේ සභාපතිවරයා අත්අඩංගුවට. appeared first on Lanka News Column.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments