බස් මාෆියාවේ ප්රධානියා ලෙස කටයුතු කරන ලැබූ ගැමුණු විජේරත්න අද දින ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂට සහාය දීම සඳහා ඉදිරිපත් ඉදිරිපත්ව ඇත. ගැමුණු විජේරත්න හැමවිටම ඉතා අසාධාරණ ඉල්ලීම් ඉදිරිපත් කරමින් පෞද්ගලික බස් රථ වර්ජන කැඳවමින් ජනතාව අපහසුතාවයට පත් කිරීම සඳහා කටයුතු කරනු ලැබූ අසාර්ථක අයෙකි. විශේෂයෙන් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ ප්රධානියා ලෙස කටයුතු කරනු ලැබුවද ඔහුට පෞද්ගලික බස් රථ හිමියන්ගේ කිසිදු කැමැත්තක් නොතිබුණි. ගැමුණු විජේරත්න පසුගිය කාලයේ පෙනීසිටියේ එක්සත් ජාතික පක්ෂයේ ක්රියාකාරිකයෙකු ලෙසය . ඔහු පසුගිය මැතිවරණවලදී එක්සත් ජාතික පක්ෂයේ අපේක්ෂකයකු ඉදිරිපත්ව ඇත.ගෝඨාභය රාජපක්ෂද තම පටු අරමුණු වෙනුවෙන් නග්න ජතිවාදින්ද , ආගමික අන්තවාදීන් ද, පරාජිත දේශපාලකයින්ද , දුශිතයින්ද, තම ගොඩට එකතු කරගනිමින් සිටියි .
The post ”බස් මාෆියාවේ ප්රධානියා” ගෝඨාභය ලගට . appeared first on Lanka News Column.
0 Comments