දළ දේශීය වර්ධන වේගයේ අඩුම අගයන් මේවන විට පෙන්නුම් කරමිින් තිබෙන බවත් මහ බැංකුව විසින් එහි තාවකාලික වර්ධනයක් පෙන්නුම් කිරීම සදහා ණය දීම පටන් ගෙන ඇති බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ පවසයි. මේ ඔස්සේ නිෂ්පාදනයට මෙන්ම මිලදී ගැනීමටද ණය ලබා දීම තුලින් කෘතිම දළ දේශීය වර්ධනයක් පෙන්නුම් කිරීමට සමත් උවද සිදුවන්නේ රට අගාධයට රැගෙනයාම බව ඔහු පවසයි. කෙසේ උවද මෙම සියලුම ණය බර ඉදිරියේදී කවුරු බලයට ආවත් ජනතාව පිට පටවනවා යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.
The post කවුරු බලයට ආවත් ණයබර ජනතාව පිට පටවනවා. appeared first on Lanka News Column.
0 Comments