Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සෑම පරිසර විනාශයක් පිටුපසම සිටින්නේ දේශපාලකයන්……අනුර කුමාර.

අධ්‍යාපනය, කලාව, සාහිත්‍යය වැනි ක්ෂේත‍්‍ර හරහා පරිසරය ආරක්ෂා කිරීමේ නව සංස්කෘතියක් රට තුළ නිර්මාණය කළ යුතු බව ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක පවසයි. තවද සෑම පරිසර විනාශයක් පිටුපසම සිටින්නේ දේශපාලකයන් සිටින බවද  ඇඹිලිපිටියේදී ඊයේ පැවති ජාතික ජන බලවේගයේ පරිසර ප‍්‍රතිපත්තිය එළි දැක්වීමේ අවස්ථාවට එක්වෙමින් ඔහු පැවසීය.

The post සෑම පරිසර විනාශයක් පිටුපසම සිටින්නේ දේශපාලකයන්……අනුර කුමාර. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();