Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගතවු පැය 24ක කාලයේ දී මැතිවරණ පැමිණිලි 88ක්

ගතවූ පැය 24 ක කාලයකදී මැතිවරණ පැමිණිලි 88ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
 
ඒ ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට සහ දිස්ත‍්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට ය. ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 30කි. එසේම දිස්ත‍්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට ලැබී ඇති පැමිණිලි සංඛ්‍යාව 58ක් වේ.
 
අදාළ පැමිණිලි මැතිවරණ නීති උල්ලංඝණය කිරිම් බව සදහන් වේ.
 
මේ අතර ඔක්තෝබර් 08වනදා සිට ඊයේ (27) දිනය දක්වා වාර්තා වූ මුළු පැමිණිලි සංඛ්‍යාව 1923 ක් බව මැතිවරණ කොමිෂන් සභාව වැඩිදුරටත් සදහන් කරනු ලැබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();