Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ගතවු පැය 24ක කාලයේ දී මැතිවරණ පැමිණිලි 126 ක්

ගතවූ පැය 24 ක කාලයකදී මැතිවරණ පැමිණිලි 126 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.
 
ඒ ජාතික මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට සහ දිස්ත‍්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ මධ්‍යස්ථානයට ය. නීති උල්ලංඝණය කිරිම් 115 ක් ඊට ඇතුලත්වේ.
 
මේ අතර ඔක්තෝබර් 08වනදා සිට ඊයේ (23) දිනය දක්වා වාර්තා වූ මුළු පැමිණිලි සංඛ්‍යාව 1485 ක් බවමැතිවරණ කොමිෂන් සභාව සදහන් කරනු ලැබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();