මානෙල් බෘෘනායිහිදී පදක්කම් දිනයි
බෘෘනායි හිදි පැවැති ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා උළෙලේදී පදක්කම් ද්විත්යක් දිනා ගැනීමට ශ්‍රී ලංකා වෘත්තීය පුහුණු අධිකාරියේ ජ්‍යෙෂ්ඨ උපදේශීකා ජී.කේ.ඩී.එස්.මානෙල් මෙනවිය සමත් වූවාය.
මේ තරගාවලියේ මීටර් 80 කඩුලු පැනීමේ ඉසව්වෙන් රන් පදක්කම දිනාගත් ඇය දුර පැනීමේ ඉසව්වෙන් රිදී පදක්කම දිනා ගනිමින් මවුබිමට කීර්තියක් අත්කර දුන්නාය.
';
(function() {
var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true;
dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js';
(document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq);
})();
0 Comments