Ticker

6/recent/ticker-posts

Header Ads Widget

පාර්ලිමේන්තුවේ ප්‍රියන්ත ආසියානු ප්‍රවීණයන්ගේ ක්‍රීඩා උළෙලට

එළඹෙන දෙසැම්බර් මස 2 වැනිදා සිට මැලේසියාවේ පැවැත්වෙන ආසියානු ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා උළෙලට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සුදුසුකම් ලබා ගැනීමට පාර්ලිමේන්තු ක්‍රීඩා සමාජයේ ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩක ප්‍රියන්ත වික්‍රමසේකර සමත්ව සිටී.

එහිදී ඔහු අවුරුදු 55 වයස් කාණ්ඩය යටතේ මීටර් 400 කඩුලු මතින් දිවීම, මීටර් 400, මීටර් 800, මීටර් 5000 ඇවිදීම ඉසව් නියෝජනය කරමින් තරග වැදීමට නියමිතය.

2017 වසරේ චීනයේ පැවැති ආසියානු ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා උළෙලේදී මීටර් 400 සහාය ඉසව්වෙන් රන් පදක්කම සහ මීටර් 400 කඩුලු මතින් දිවීමේ ලෝකඩ පදක්කම දිනා ගනිමින් ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙන දීමට ඔහුට හැකිවිය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();