Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනපති ලබන 20 විශේෂ කාරක සභාව හමුවට

පසුගියදා සිදු වූ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටීමට ජනාධිපතිවරයා තීරණය කර තිබේ.

ඒ අනුව එළඹෙන 20 වැනිදා අදාළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටීමට ජනාධිපතිවරයා කැමැත්ත පළ කර ඇත.

 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();