Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මාලිංග ස්ථාන 20ක් ඉදිරියට

විස්සයි විස්ස ජාත්‍යන්තර පන්දුයවන්නන්ගේ ලේඛනයේ ස්ථාන 20ක් ඉදිරියට පැමිණීමට ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග සමත්ව තිබේ. ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය නවතම ශ්‍රේණිගත කිරීම් පසුගියදා ප්‍රකාශයට පත් කර තිබුනි.
 
ලසිත් මාලිංග මෙලෙස ඉදිරියට පැමිණ ඇත්තේ නවසීලන්තයට එරෙහිව පැවැති තුන්වැනි විස්සයි විස්ස තරගයේ දැක්වූ දක‍ෂතා හේතුවෙනි. 
 
ඔහු එහිදී පිට පිට පන්දු 04කදී කඩුලු 04ක් දවාගත් අතර තවත් වාර්තා කිහිපයක් බිඳ හෙළිමට සමත් විය.  ඒ් අනුව මේවන විට ශ්‍රේණිගත කිරීම් ලේඛනයේ මාලිංග පසුවනුයේ 21වැනි ස්ථානයේය . 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();