Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කෝට්ටේ පෙරහරේදී අලි දෙදෙනෙක් කුලප්පු වී 17කට තුවාල

Author(s): 
අනුර ප්‍රේමලාල්

ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ රජමහා විහාරස්ථානයේ වාර්ෂික දළදා පෙරහරේ ගමන් කළ අලි දෙදෙනෙක් කුලප්පුවීමෙන් පෙරහර නැරඹීමට පැමිණි 17 දෙනකු තුවාල ලබා කොළඹ අවට රෝහල් කිහිපයකට ඇතුළත් කර තිබේ.

ඒ අනුව කළුබෝවිල, ශ්‍රී ජයවර්ධනපුර, කොළඹ ජාතික රෝහල්වලට තුවාල ලැබු අය ඇතුළත් කර ඇත. කළුබෝවිල රෝහලේ පිරිමි 02ක්, ගැහැනු 10ක්ද, ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ පිරිමි 01, ගැහැනු 02ක්ද,කොළඹ ජාතික රෝහලේ පිරිමි 01,ගැහැනු එක් අයකු වශයෙන් ප්‍රතිකාර ලබමින් සිටිති. මිරිහාන පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();