Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඇල්පිටිය තැපැල් ඡන්ද අයදුම්පත් භාර ගැනීම 13නදායින් අවසන්

ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීම සදහා සුදුසුකම් ලැබූ තැපැල් ඡන්ද දායකයින්ගේ අයදුම්පත් භාර ගැනීම ලබන 13 වනදායින් අවසන් වේ.
 
ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසීමේදී තැපෑලෙන් ඡන්දය දීම සදහා ඉල්ලුම් කිරීමට ප්‍රදේශයේ ඡන්ද හිමියන් ලෙස ලියාපදිංචිව සිටින සියලුම රාජ්‍ය නිලධාරීන් හා රාජ්‍ය සේවකයන් සුදුසුකම් ලබයි.
 
ඉල්ලුම්පත් ඉදිරිපත් කිරීමේදී ඒ සදහා වන තොරතුරු 2018 පළාත් පාලන ආයතන ඡන්ද හිමි නාමලේඛණයෙන් නිවැරදිව ලබා ගත යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කළේය. 
 
අයදුම්පත් ලබන 13 වන දින හෝ එදිනට පෙර ගාල්ල දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයට එවිය යුතු වේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();