Ticker

    Loading......

Header Ads Widget

හංවැල්ල ද්විත්ව ඝාතනය ගැන පොලිස් පරීක්ෂණ

හංවැල්ල,පහත්ගම ප‍්‍රදේශයේ දි සිදුවු ද්විත්ව ඝාතනයක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. 
 
ඊයේ රාති‍්‍ර 10.00ට පමණ හංවැල්ල, පහත්ගම ප්‍රදේශයේදී නාදුනන පුද්ගලයින් දෙදෙනෙකු සිදුකල වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.
 
මුහුණු ආවරණය කර යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු නිවසක සිටි පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තබා පළා ගොස් ඇත.
 
පොලීසිය පැවසුවේ, වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ 43 හැවිරිදි නිවෙස් හිමියා සහ 32 හැවිරිදි අනෙක් පුද්ගලයා අවිස්සාවේල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු මිය ගොස් ඇති බව යි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();