Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ඔලිම්පික්වලට ක්‍රිකට් ක්‍රිඩාව ඇතුලත් කිරීම කෙරෙහි අවධානය

ක්‍රිකට් ක්‍රිඩාව, ඔලිම්පික් ක්‍රිඩා උළෙලට ඇතුලත් කිරීම කෙරෙහි අවධානය යොමුවී තිබේ.
 
වසර 2028 ලොස් ඇන්ජලීස් හි පැවැත්වෙන ඔලිම්පික් ක්‍රිඩා උළෙලට එම ක්‍රිඩාව ඇතුළත් කිරීම සදහා අවශ්‍ය කටයුතු සකස් කෙරෙමින් පවතින බව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය සදහන් කර ඇත.
 
ඒ සම්බන්ධයෙන් වූ තීරණාත්මක සාකච්ඡාවක් ලබන සතියේදී පැවැත් වෙන බව වාර්තාවේ.
 
එම් සී සී ලෝක කී‍්‍රඩා කමිටුවේ සභාපති මයික් ගැටින් පවසන්නේ ඔලිම්පික් තරගාවලියට ක්‍රිකට් ක්‍රීඩාව ඇතුල් කිරීම ගෝලීය වශයෙන් කි‍්‍රකට් කී‍්‍රඩාවට ලැබෙන දැවැන්ත අවස්ථාවක් බවයි.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();