Ticker

6/recent/ticker-posts

Header Ads Widget

මරගල රක්ෂිතය පස් වන වරටත් ගිනි ගනී

මොණරාගල, මරගල රක්ෂිතයේ ඊයේ(29) පස්වරුවේ හටගත් ගින්න නිවා දැමීම මේවන විට සිදු කර ඇතැයි මොණරාගල පොලිසිය සදහන් කරයි. 
 
මේ දිනවල මොණරාගල දිස්ත්‍රික්කයට බලපා ඇති වියළි කාලගුණය හේතුවෙන් පීඩාවට පත් පුද්ගලයින් 52,000 ක් සඳහා පානීය ජලය බවුසර් මගින් බෙදා හැරීම ද ආරම්භ කර ඇත.
 
පවතින වියළි කාලගුණයත් සමග රක්ෂිතයේ හටගත් 05 වැනි ගින්න මෙය වාර්තාවේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();