යාල ජාතික වනෝද්‍යානය සැප්තැම්බර් 01වැනිදා සිට මාස දෙකක් සංචාරකයන් සඳහා වසා දැමෙන බව වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි
සෑම වසරකදීම මේ ආකාරයෙන් වනෝද්‍යානය වසා දැමෙන අතර රුහුණු (යාල) ජාතික උද්‍යානයේ වෙසෙන වන සතුන්ගේ ස්වභාවික චර්යා රටාවන් බාධාවකින් තොරව පවත්වාගෙන යෑමට සහ උද්‍යානයේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා මෙලෙස උද්‍යානය සංචාරකයන් සඳහා වසා තැබේ.

0 Comments