Ticker

6/recent/ticker-posts

Header Ads Widget

තේ කර්මාතයේ ගැටලු හා අක්‍රමිකතා කියන්න දුරකතන අංකයක්

 ශ්‍රී ලංකාවේ තේ කර්මාන්තයේ දී මුහුණ පෑමට සිදුවන විවිධ ගැටලු සහ අක්‍රමිකතාවන් පිළිබඳව ක්ෂණිකව දැනුම්දීම සදහා විශේෂ දුරකතන අංකයක් හදුන්වා දී තිබේ.
 
1978 එම විශේෂ දුරකතන අංකය බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය පවසයි.
 
ඒ අනුව තේ කර්මාන්ශාලා අමු තේ දළු වෙළෙදාම සහ තේ අපනයනයේ දී සිදුවන කුමන හෝ අක්‍රමිකතාවක් පිළිබඳව අදාළ දුරකතන අංකය වෙත දැනුම් දෙන්නැයි ඉල්ලීමක් කෙරේ.
 
එලෙස ලබා දෙක තෙරතුරුවල රහස්‍යභාවය හා සුරක්‍ෂිතභාවය තහවුරු කිරීමට බැදී සිටින බවද ශ්‍රී ලංකා තේ මණ්ඩලය සදහන් කරනු ලැබේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();