Ticker

6/recent/ticker-posts

Header Ads Widget

බම්බලපිටියේ මුහුදුබඩ මාර්ගයේ විශේෂ රථවාහන සැලැස්මක්

බම්බලපිටිය මුහුදුබඩ (Marine Drive) මාර්ගය අගෝස්තු මස 31 සිට සැප්තැම්බර් 10 දක්වා කාලය තුළ විශේෂ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය. 
 
ඒ, එම කාල සීමාව තුළ බම්බලපිටිය දුම්රිය ස්ථානය අසළ ප්‍රදේශයේ ස්ථානයක පැවැත්වෙන ජාත්‍යන්තර සමුළුවක් හේතුවෙනි. 
 
එහි පෙරහුරුවක් ලෙස අද (30) පෙ.ව. 7:00 සිට පෙ.ව. 9:00 දක්වා සහ ප.ව. 4:00 සිට 6:00 දක්වා කාලයේ ක්‍රියාත්මක වේ.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();