Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටීමේ සිද්ධිය පිළිබද විශේෂ විමර්ශන ඇරඹෙයි

දුම්රිය දෙකක් මුහුණට මුහුණ ගැටීම‍ෙන් සිදුවූ අනතුර සම්බන්ධයෙන් විමර්ශනයට පත්කළ පරික්ෂණ මණ්ඩලයේ කටයුතු අද (30) ආරම්භවේ.
 
අනතුර සොයා බලා තොරතුරු වාර්තා කිරීම සඳහා මෙම මණ්ඩලය පත්කරන ලද්දේ දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප‍්‍රනාන්දු මහතා විසිනි.
 
නියෝජ්‍ය ගමනා ගමන අධිකාරී වී එස් පොල්වත්ත මහතා එම මණ්ඩලයේ සභාපති ලෙස කටයුතු කරයි.
 
අනතුරට සම්බන්ධ දුම්රිය දෙකේ රියදුරන්ගෙන්, නියාමකවරුන්ගෙන් සහ රිය සහයකවරුන්ගෙන් ප‍්‍රකාශ ලබාගැනීමටයි නියමිතය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();