Ticker

6/recent/ticker-posts

Header Ads Widget

වාද්දුව ආශි‍්‍රතව හෙට විශේෂ රථ වාහන සැලැස්මක්

වාද්දුව තල්පිටිය දළඳාවත්ත විහාරස්ථානයේ දළඳා පෙරහර හේතුවෙන් රථ වාහන ගමනා ගමනය සීමා කරන බව පොලීසිය පවසයි.
 
ඒ අනුව හෙට(31) රාතී‍්‍ර 08.00 සිට අනිද්දා(01) අලුයම 1.30 දක්වා එය ක්‍රියාත්මක කෙරේ.
 
එම කාලය තුළ ගාලු කොළඹ ප්‍රධාන මාර්ගයේ පෙරහැර ගමන් කර අවස්ථාවේ දී විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();