Ticker

6/recent/ticker-posts

Header Ads Widget

කළු සහ ගිං ගඟ පිටාර මට්ටමට – ගංවතුර පිළිබද අනතුරු ඇඟවීමක්

කළු ගගේ සහ ගිංගගේ ජල මට්ටම පිටාර මට්ටම දක්වා ඉහළ ගොස් ඇති බව වාරි මාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
 
කළුගඟ රත්නපුර ප‍්‍රදේශයෙන් සහ ගිංගඟ තවලම ප‍්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමක් ද මතුව තිබේ.
 
එබැවින් රත්නපුර සහ තවලම ප‍්‍රදේශයේ ජනතාවට අවධානයෙන් පසුවන ලෙසයි එම දෙපාර්තමේන්තුව දැනුම්දෙයි.
 
ඊයේ (29) රාතී‍්‍රයේ වැඩිම වර්ෂාපතනය වාර්තාවී ඇත්තේ කෑගල්ල සහ රත්නපුර දිස්ති‍්‍රක් වලිනි.
 

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();