Ticker

6/recent/ticker-posts

Header Ads Widget

දිවයින පුරා තද සුළං

 
දිවයිනේ ප්‍රෙද්ශ රැසකට දැඩි සුළං සහිත කාළගුණ තත්ත්වයක් ඇති විය හැකි බවට කාළගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව පවසයි.
දකුණු ,උතුරුමැද පළාත් වලත් රත්නපුර,කළුතර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් සුළගේ වේගය පැයට කිලෝමීටර් 60ක් 70ක් පමණ වේ යැයි පැවසෙයි
මේ අනුව දිවයින පුරා සුළගේ වේගය පැයට කිලෝමීටර් 60 දක්වා වැඩි විය හැකිය
මේ අතර සබරගමුව,බස්නාහිර පළාත් වල මෙන්ම ගාල්ල ,මාතර,දිස්ත්‍රික්ක වල ද 100 mm පමණ තද වර්ෂාපතනයක් ඇති විය හැකි බව ද සදහන් වෙයි

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();