Ticker

6/recent/ticker-posts

Header Ads Widget

යුරෝපා සංගමයේ දකුණු ආසියානු කලාපය භාර අධ්‍යක්ෂිකා සහ යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති කථානායක කරු ජයසූරිය හමුවේ

යුරෝපා සංගමයේ දකුණු ආසියානු කලාපය භාර අධ්‍යක්ෂිකා කැරොලයින් විනොට් මහත්මිය සහ යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා තානාපති ටුං ලැයි මාර්ග් මහතා ඊයේ (29) පෙරවරුවේ කථානායක කරු ජයසූරිය මහතාව පාර්ලිමේන්තු සංකීර්ණයේ දී මුණ ගැසුනි. එම අවස්ථාවට සහකාර මහ ලේකම්වරිය වන කුෂානි රෝහණදීර මහත්මිය ද සහභාගි වූවාය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();