දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ කණිෂ්ඨ කාර්යමණ්ඩලය පැය 40 වැඩ සතිය ක‍්‍රියාත්මක කිරීම හෝ වැඩිපුර වැඩකරන දිනය සඳහා වැටුපෙන් 1/30 ක දීමනාවක් ගෙවීම , අතිකාල රේට් ක‍්‍රමයකට ලබාදීම , වැඩිවන ජීවන වියදමට අවම රු. 10000 කින් වැටුප් වැඩි කිරීම , නිළ ඇඳුම් දීමනාව රු. 15000 ක් ලබාදීම, ස්ථිර නොකළ ආදේශක සේවකයින් ස්ථිර කිරීම, කප්පාදු කළ විශ‍්‍රාම වැටුප යළි ලබාදීම, රෝහල් තුළ සේවක හිඟය වහා පියවීම, සෞඛ්‍ය සේවාව පෙද්ගලීකරණය කිරීම නතර කිරීම, දින 5 වැඩ සතිය හා පැය 6 වැඩ දිනය ලබාදීම ආදී ඉල්ලීම් ඉල්ලා අද දින රෝහල ඉදිරිපිට උද්ඝෝෂනයේ යෙදෙන ලදි.
The post අයිතීන් ඉල්ලා පාරට. appeared first on Lanka News Column.

0 Comments