Ticker

6/recent/ticker-posts

Header Ads Widget

Knowledgeway Education Center වෙතින් සා/පෙළ සිසුන් සදහා නොමිලේ සම්මන්ත්‍රණයක් .

2019 වර්ෂය සඳහා අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ හදාරන සිසුන් සඳහා පුනරීක්ෂණ සම්මන්ත්‍රණ මාලාවක් මහර හන්දිය, දළුපිටිය පාර,Knowledgeway Education Center දී පැවැත්වීමට එහි අධ්‍යක්ෂිකා,ලිය දිරිය පදනමේ  සභාපතිනී රංසිකා සංජිවනි තීරණය කර ඇත . මෙම සම්මන්ත්‍රණය සම්පුර්ණයෙන්ම නොමිලේ පැවැත්වේ , හොදමදේ දරුවන්ට යන තේමාව රැගෙන ආරම්භකරන මෙම සම්මන්ත්‍රණ  මාලාව සැප්තැම්බර් 07 වනදා පෙරවරු 08.30 ට ආරම්භ කෙරේ. මුල් ළමාවියේ සිට උසස් අධ්‍යාපනය දක්වා දැයේ දූ දරුවන්ගේ නැණස පාදන අධ්‍යාපන මධ්‍යස්ථානයක් ලෙස,Knowledgeway Education Center ආයතනය හඳුන්වාදියහැක.එම ආයතනයේ තේමා පාඨය එන්න  මෙහි  ආදරය  සහ  රැකවරණය  උපරිමයෙන් තිබේ  යන්නයි .විශේෂයෙන්  මෙම ආයතනය දිවා  සුරැකුම්  මධ්‍යස්ථානයක් සහ  මුල් ළමාවිය මධ්‍යස්ථානයක්   ලෙසද ප්‍රදේශයේ ජනප්‍රිය ආයතනයකි .

 

The post Knowledgeway Education Center වෙතින් සා/පෙළ සිසුන් සදහා නොමිලේ සම්මන්ත්‍රණයක් . appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();