රාජපක්ෂලා ගැන වෙනත් බොහෝ දෙනා නොදන්නා දේවල් තමන් දන්නා බවත් ඒ දන්නා සියල්ල නොබෝ දිනකින් හෙළිකිරීමට තමන් සුදානම් බව රාජපක්ෂ පාලන සමයේ සිටි ප්‍රබල අමාත්‍යවරයෙක් සජින් වාස් ගුණවර්ධන පවසයි.ඔහු මේ මේ බව සදහන් කලේ මාධ්‍ය හමුවක් අමතමිනි.එහෙදි ඔහු වැඩිදුරත් සදහන් කර සිටියේ
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වුවමනා වී ඇත්තේ පරම්පරාවක් රැකගෙන ඉදිරියට යාම පමණක් බවද කී ඔහු පොදුජන පෙරමුණේ වීරයන් සේ සිටින බොහෝ දෙනෙකුගේ ඇත්ත කතාව තමන් දන්නා බව ද ඉදිරියේදී ඒ සියල්ල හෙළි කිරීමට සූදානම් බවත් ය .
The post “රාජපක්ෂලා ගැන රට නොදන්න බොහෝ දේ මම හෙළිදරව් කරනවා ” – හිටපු ඇමති සජින් වාස් ගුණවර්ධන appeared first on Lanka News Column.

0 Comments