Ticker

6/recent/ticker-posts

Header Ads Widget

සහරාන්ගේ ගෝලයින් තිදෙනෙක් අත්අඩංගුවට

 තවුහිද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් සමග නුවරඑළිය සහ හම්බන්තොට කදවුරුවල පුහුණුව ලැබූ තවත් තිදෙනෙකු රාජ්‍ය බුද්ධි සේවාවේ තොරතුරු මත අම්පාර පොලීසිය විසින් අද (15) අත්අඩංගුවට ගනු ලැබීය.
 
මෙම සැකකරුවන් ජමාතේ මිලාතේ ඊබ්‍රහිම් සංවිධානවල සාමාජිකයින් ලෙස ද කටයුතු කර ඇති බව අනාවරණ වී තිබේ.
 
ඔවුන් මාවනැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඉන් දෙදෙනෙකු නුවරඑළිය කදවුරේත්, අනෙක් පුද්ගලයා හම්බන්තොට කදවුරේත් පුහුණුව ලබා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර ප්‍රකාශ කළේය.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();