Ticker

6/recent/ticker-posts

Header Ads Widget

ජනපතිගේ කිරි නැවැත්විය යුතුයි.

මහජන අයිතීන් සුරැකීමෙ ජාතික සංවිධායක අසේල සමිපත් පවසන්නේ  ජනපතිගේ නියමයෙන් පාසල්වලට ලබාදුන් කිරි විෂවීම නිසා පන්නල ඇතුලු ප්‍රදේශ කිහිපයක ළමුන් පසුගියදා රොහල් ගතකරනු ලැබු අතර පසුව ඒවා පරීක්ෂා කිරීමෙන් නිගමනය වූයේ එම කිරි පැකටි විෂ සහිත බවයි. ලබන පාසල් වාරයට අවශ්‍ය කිරි දැනටමත් පාසල්වල ගොඩගසා ඇති අතර මෙම කිරි පැකටිවල ගුණාත්මක බාවය පිළිබදව සෑහිමකට පත්විය නොහැකි බව ඔහු පවසයි. ඔහු වැඩි දුරටත් සදහන් කළේ මෙම කිරිවල කල්තබා ගැනීමෙි කාලය මාස 04ක් පමන වන බැවින්( 2019.06.04 සිට2019.10.04 දක්වා) එහි කල්තබා ගැනීමෙි ද්‍රව්‍ය වැඩිපුර අඩංගු බවයි. මෙම කල්තබා ගැනීමෙි ද්‍රව්‍ය සහ රසකාරක නිසා පාසල් ළමුන් රෝගාතුර වන බවත් එළකිරි වෙනුවට ලබා දෙන මෙම කිරි එළකිරිවලට කිසිසේත් සමාන කළ නොහැකි බව ඔහු පැවසීය.

The post ජනපතිගේ කිරි නැවැත්විය යුතුයි. appeared first on Lanka News Column.

Post a Comment

0 Comments

'; (function() { var dsq = document.createElement('script'); dsq.type = 'text/javascript'; dsq.async = true; dsq.src = '//' + disqus_shortname + '.disqus.com/embed.js'; (document.getElementsByTagName('head')[0] || document.getElementsByTagName('body')[0]).appendChild(dsq); })();