විධායක ජනාධිපතිධූරය අහෝසි කිරීමේ උත්සහාය පිළිබඳ දෙමළ ප්‍රගතශීලී සන්ධානයේ ස්ථාවරය ගැන අදහස් දක්වමින් මනෝ ගනේෂන් පවසා සිටියේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සුදුසු අවස්ථාව මෙය නොවන බවත් ඒ පිළිබද මීළඟ මැතිවරණයෙන් පසු සාකච්ඡා කර තීරණය කිරීම සුදුසු බවත්ය. විධායක ජනාධිපතිධූර ක්‍රමය අහෝසි කිරීමට අදාල කෙටුම්පතක් මේ අවස්ථාවේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළත් ඊට තුනෙන් දෙකක බහුතර කැමැත්තක් කිසිවිටක නොලැබෙන බවද ඔහු කියා සිටියේය.
The post වත්මන් තත්වය හමුවේ විධායක ජනාධිපති ක්‍රමය තවදුරටත් පැවතිය යුතුයි. appeared first on Lanka News Column.

0 Comments